Up next


Thol Peththa Rosa Pata - Sujan Fernando (Official Music Video)

0 Views
Play2Box
12
Published on 16/January/23 / In Music

Thol Peththa Rosa Pata - Sujan Fernando (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Sujan Fernando
♪ Music - Ashen Chakrawarthi
♪ Lyrics - Kelum Dissanayake
♪ Mixed & Mastered - Viranja Dayawansha
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanjeewani Ambuldeniya
♪ Cast - Sachin, Nilushi, Damith, Avindu, Hiru, Kavi
♪ Special Thanks - Salon Hash

Dial Now...
For Download " Thol Peththa " song as your RingIn Tone..
☎Dialog: 8711032692
☎Mobitel: 74745259
☎Hutch/Etisalat: 369284085
☎Airtel: 8880112895

♪ Song Lyrics:
තොල්පෙත්ත රෝස පාට
මල් වත්තෙ වන මලීට
බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
උඹ මත්තෙම හැමදාට
හද ඇඳුනු රූ රටා
සුරලන්ඳූ නොමැකෙන්නා කිසිදා
හිත ගත්ත රූමතීයේ
හී පිත්ත මල් සරාගේ
වැදුනි මෙමට නුඹව දුටුව දා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//

තාල දාලා කෝල සලා කොපුල් මනාල
මා හැඟුම් අවුස්සනා
නීල නීල පාට මේ මොනාලිසාට
ආල පාලා යාලු වීලා මාල දානවා
හැඩ ඉඟට බැඳුනු සේලේ
පටු නලලේ ඇලුනු තිලකේ
කිකිණි සළඹ ලා හිනාවෙලා
සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා..//

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #SujanFernando #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023

Show more
0 Comments sort Sort By

Up next