Up next


Sandawan Angana (සඳවන් අඟනා) | Sashika Madushani | Lokkige Kathaawa Teledrama Theme Song | eTunes

1 Views
Play2Box
12
Published on 13/February/23 / In Music

Sandawan Angana (සඳවන් අඟනා) | Lokkige Kathaawa Teledrama Song

Available on Spotify, Apple Music/iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/SandawanAngana

♪Spotify: https://spoti.fi/3DZeF8t
♪Apple Music: https://apple.co/3Ytelaf
♪Deezer: http://bit.ly/3HMym4u

● ARTIST | Sashika Madushani
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera

LYRICS

සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා

වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//

ඉඟ සැලේ වත ලෙලේ
අඟනුන් පා පොඩි තබනා
නිදහසේ මදහසේ
වන්නම් සවුදම් නටනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//

සඳ රැයේ තරු දිලේ
සඳමෙන් රූ වත දිලෙනා
වරලසේ රැලි නැගේ
දෙනෙතින් සිත්තම් මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//

__________________________________________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: https://www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: https://twitter.com/eTuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes

#sandawanangana #shashikamadushani #lokkigekathawa #etunes #ranjithpremaweera #shehangalahitiyawa #etunesmusic #etunesrecords #sinhalasongs

Show more
1 Comments sort Sort By

Ronghinrongdhonu12
Ronghinrongdhonu12 2 years ago

Nice

   0    0
Show more

Up next