Up next


Dinesh Tharanga - Sansare Suba Gaman (වැහි නොඑනා ඉඩෝරෙකි) | Official Music Video

0 Views
Play2Box
12
Published on 04/January/23 / In Music

Dinesh Tharanga - Sansare Suba Gaman (වැහි නොඑනා ඉඩෝරෙකි) | Official Music Video

Listen to "Sansare Suba Gaman" available everywhere now"
👉 https://arxn.link/sansaresubagaman
"Sansare Suba Gaman" Tik Tok Link: https://vt.tiktok.com/ZSREBqwBR/

♪ Artist: @DineshTharanga
♪ Lyrics: @UdeshAryan
♪ Melody & Music: Kanishka Akmeemana

♪ DOP & Edit: @Nishan B
♪ Colorist: Yashoda Dhanupama
♪ Directed By: @sajithakmeemana5504
♪ Starring: @DineshTharanga & Ishee Manisha
♪ MUA - Glamour: Iresh Eranga
♪ Production: Papa Films

Connect With @DineshTharanga
Instagram: https://www.instagram.com/dineshtharanga_official/
Facebook: https://www.Facebook.com/DineshTharangaMusic
TikTok: https://www.tiktok.com/@dineshtharanga

Music video by Dinesh Tharanga performing Sansare Suba Gaman (C) 2022 AirXone Musik

Song Lyrics:
දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්//

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ //

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

#dineshtharanga #sansaresubagaman #wahinoena

Show more
0 Comments sort Sort By

Up next